Wednesday, November 2, 2011

“ ඊමේල් එකවුන්ට් හැක් කරන මෘදුකාංග ! “



අනුන්ගෙ ඊමේල් එකවුන්ට් හැක් කිරීම ගැන මම කලිනුත් ලිපියක් ලිව්ව. අද මම ලියන්නෙ ඒ‍ ලිපියෙ දෙවන කොටස. ඒ කියන්නේ ගොඩක් අය අනුන්ගේ ඊමේල් එකවුන්ට් හැක් කරන්න  පුලුවන් කියල හිතන් ඉන්න  ක්‍රමයක් ගැන.

ඒ තමයි E-mail Accounts Hacking software. සිංහලෙන් කියනව නම් ඊමේල් එකවුන්ට් හැක් කරන්න පුලුවන් කියල කියන මෘදුකාංග. ගොඩක් අය අනුන්ගෙ ඊමේල් එකවුන්ට් හැක් කරන්න ඕන වුණාම භාවිතා කරන ප්‍රධාන ක්‍රමයක් තමයි

Saturday, August 27, 2011

“අනුන්ගෙ ඊමේල් එකවුන්ට් හැක් කරන්න ඕනද/එපාද ? “



අනුන්ගෙ  ඊමේල් එකවුන්ට් හැක් කරමුද ? “ කියල කවුරු හරි ඔ‍ෙබන් ඇහුවොත් ඔබේ පිලිතුර මොකක්ද ? මම නම් හිතන්නෙ මේ ප්‍රශ්ණෙ 10 දෙනෙකුගේ ඇහුවොත් 9 ක්ම කියය හැක් කරමු කියල.  මොකද මිනිස්සු අනුන්ගෙ දේවල් හොයනන් හරි කැමතියි.  හැබැයි මේ වගේ දේවල් කරන්න

Friday, August 19, 2011

පරිගණකයේ හාඩ් ඩිස්කයේ අයිකන් වෙනස් කරමු.

 
(ෙම් වැ‍‍ෙඩ්   Windows XP සහ ඊට පසු පැමිණි මෙහෙයුමි පද්ධති සමග ක්‍රියා කරයි. WindowsXP වලට පෙර පැමිණි මෙහෙයුමි පද්ධති සමග සමහරවිට ක්‍රියා කරයි. ශුවර් නෑ.)


අද මම ඔයාලට කියල දෙන්න යන්නේ පරිගණකයේ හාඩ් ඩිස්ක් පාටිෂන් වල තියෙන අයිකන් වෙනස් කරන විදිය. ‍ සාමාන්‍ය ‍ෙෆා්ල්ඩර්ස් වල අයිකන්  වෙනස් කරන විදියට නම් හාඩ් ඩිස්ක් පාටිෂන් වල  අයිකන් වෙනස් කරන්න බැ. ඒකට වෙනම විදානයක් තියෙනව.

ඉස්සෙල්ලම අපි කරන්න  අවශ්‍ය වන‍්නෙ,

අ.පො.ස උ .පෙ 2011 ‍ෙභෟතික විද්‍යාව බහුවරණ පිළිතුරු (නව නිර්දේශය) G.C.E. (A/L ) Examination 2011 Physics MCQ Answers (New Syllabus)


මෙන්න එහෙනම් අලුත් සිලබස් එකේ බහුවරණ උත්තර ටික. අතට හම්බුන ගමන් තමයි Blog එකට දැම්මෙ.

(1)2 (2)5 (3)3 (4)1

අ.පො.ස උ .පෙ 2011 ‍ෙභෟතික විද්‍යාව බහුවරණ පිළිතුරු (පැරණි නිර්දේශය) G.C.E. (A/L ) Examination 2011 Physics MCQ Answers (Old Syllabus)

ඔය කට්ටිය AL Physics හොදට කරන්ඇතිනේ. මෙන්න එහෙනම් පරණ සිලබස් එකේ බහුවරණ උත්තර ටික. අතට හම්බුන ගමන් තමයි Blog එකට දැම්මෙ.



(1)  3  (2) 5 (3) 1 (4)

Wednesday, August 17, 2011

G.C.E. (A/L ) Examination 2011 Biology MCQ Answers (Old Syllabus) අ.පො.ස උ .පෙ 2011 ජීව විද්‍යාව බහුවරණ පිළිතුරු (පැරණි නිර්දේශය)


(1)  4           (2) 4            (3) 5             (4) 1